4 කොටස – මට මේ ක්ලාස් එකේ යාලුවොත් නැ අශි…ඉන්න ගර්ල්ස්ලව මම දන්නෙත් නැ….දන්නේ නැති දෙයක් අහගන්නවත්…

Published නොවැම්බර් 30, 2011 by shahendk

ඉතින් ඔයා ඇයි මේ ක්ලාස් එකට එන්න මෙච්චර පරක්කු උනේ….

නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කොමස් වලට ආවා….

ආ හා… ඒකයි මේ…ඉතින් ඔයා මේකේ මග ඇරුනු ලෙසන්ස් වලට මොනාද කරන්නේ….අනේ මන්දා ඒ ටික ඉක්මනට අල්ල ගන්න වෙයි….ඒව ඔනි වෙනවා

මට මේ ක්ලාස් එකේ යාලුවොත් නැ අශි…ඉන්න ගර්ල්ස්ලව මම දන්නෙත් නැ….දන්නේ නැති දෙයක් අහගන්නවත්…

අය්යො ඔයාට ඒකද දැන් තියෙන ප්‍රොබ්ලම් එක….ඒකනේ මම කිව්වෙ මම ඉන්නවනේ කියලා….ඔයාට මම නොට්ස් ටික ගෙනල්ලා දෙන්නම්. දන්නෙ නැති දෙයක් තියෙනවනම් මගෙන් අහන්න…අපි දැන් යාලුවොනේ…

ඔව් ඔයා තමයි මට මෙච්චර ඉක්මනට ක්ලොස් උන එකම යාලුවා….ඇත්තටම…ඔයාට කොහොම තැන්ක්ස් කරන්නද කියල මට තාම හිතා ගන්න බැ….

තැන්ක්ස් කරන්න එපා ඩියර්…එතකොට ක්ලොස් නැ වගෙ දැනෙනවා..

හ්ම් හ්ම්….ඒකත් ඇත්ත……

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: