1 කොටස – ….පස්සෙන් සල්ලි ගන්නලු….බස් එකේ තව ඉඩ තියෙනවලු…මම ඒත් තනියම කල්පනා කරනවා…කරන්න පුලුවන් වැඩද මූ කියන්නේ කියල……

Published නොවැම්බර් 18, 2011 by shahendk

බස් එකේ කොන්දා කැ ගහනවා ඉස්සරහට යන්නලු…පස්සට යන්නලු….පස්සෙන් සල්ලි ගන්නලු….බස් එකේ තව ඉඩ තියෙනවලු…මම ඒත් තනියම කල්පනා කරනවා…කරන්න පුලුවන් වැඩද මූ කියන්නේ කියල……ඇයි දෙය්යනේ අන්ඩක් කඩා ගන්නෙ නැතුව බස් එකකින් බහිනවා කියන්නෙ අද කාලෙ හැටියට ලොකු වීර ක්‍රියාවක් තමයි ඉතින්…ආ ඒක නෙමෙයි දැන් ඔයාල බලනව ඇති මේ යකා කොහෙන් කඩා පාත් වෙච්ච එකෙක්ද කියලා නේ….

මම අශිර…අශි කියල කියන්නකෝ….නැත්නම් නිකන් වෙන එකෙක්ට කතා කරනවා වගේ..මොකද මට ඔක්කොම කතා කරන්නේ එහෙම…

ඉතින් මම ගැන ඔයාල දන්නේ නැ නේ…කියන්න තරම් ලොකු දෙයකුත්  නැ ඉතින්….පොර වගේ කිව්වට මොකද? A/L  කරනවා.commerce…පට්ටම මීටරයක් නෙමෙයි ඉතින්…හැබැයි..ඉගෙන ගන්න..හොද තැනකට එන්න ලොකු උනන්දුවක් තියෙන අනිත් කොල්ලොන්ට සාපේක්ශව ගොඩක් දේවල් අතින් හොද එකෙක්…ඒක නම් දන්නෙ ඉතින් මාත් කොල්ලෙක් නිසා…..හැබැයි ඉතින් ඒක දැන ගත්ත කෙල්ලෙක් එහෙම නැ හොන්දෙ…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: